Basa Yana Sanda(බැස යන සඳ) - Namal Udugama | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) Live
Apr 20, 2025•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
PublishedApr 20, 2025
Duration4:28
Video ID-bZm923Y90o
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views794.1K
Likes3.5K
Comments204
Engagement Rate0.47%
Likes per 100 views0.44
Comments per 1K views0.26
Video Tags
Description
Basa Yana Sanda(බැස යන සඳ) - Namal Udugama | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) Live @NamalUdugama67
80 දශකයේ ජාතික තරුණ සේවා සභාව යටතේ 'බෙල්වුඩ්' යොවුන් සංගීත නිකේතනය තුලින් අපේ සංගීත ක්ෂේත්‍රයට ඉතා දක්ෂ ගායන ශිල්පි ශිල්පිනීන් රැසක් එක්වූ අතර ඒ අතරින් පසුගිය දශක ගණනාව පුරාවටම තම ජනප්‍රියත්වය එකලෙස නොඅඩුව රඳවා ගන්නට සමත් වූයේ ස්වල්ප දෙනෙකුට පමණි.
ගායන ශිල්පි නාමල් උඩුගම මේ අතරේ වඩාත් ඉදිරියෙන් සිටී. ගායනයේදී පමණක් නොව තනු හා සංගීත නිර්මාණයේද විශිෂ්ට දක්ෂතා දකවන නාමල් මගේ ගීතනු කිහිපයක් ද ගැයූ අතර ඉන් වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ මේ ගීතයයි.ප්‍රවීණ ගී පදරචක කුලරත්න ආරියවංශයන් අතින් ලියැවුනු මේ ගීතය මෙවර මගේ 'ආදරණීය රෝහණ' ප්‍රසංගයේ ගැයූ අයුරු ඔබේ රසාස්වාදය පිණිස
Artist - Namal Udugama
Lyrics - Kularatne Ariyawansa
Music - Dr.Rohana Weerasinghe
Lights : Light House
Videography: Nalaka Dayanath
Post Production Mix & Mastering - Janaka Daladawatte | Pansilu Music Studio
Sponsor: Sri Lanka Insurance
Event Coordinator: Chandi Vitharana
Sounds: Chathura Perera @Perfect Sounds
Special Thanks: Sugath Hettiarachchi and Buddika Perera