Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN | Official Music Video
Aug 7, 2023•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
PublishedAug 7, 2023
Duration4:08
Video ID2BcU_Dac4EY
LanguageNot specified
CategoryMusic
PrivacyNot specified
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views37M
Likes339.6K
Comments20.2K
Engagement Rate0.97%
Likes per 100 views0.92
Comments per 1K views0.55
Video Tags
Description
Salli ( සල්ලි ) | Official Music Video
Artist – Sarith & Surith ft.KVN
Lyrics - Jagath Jayawardena
Melody – Sarith Jayawardena
Music – Sarith Surith Jayawardena
Composer - Sarith Jayawardena
Rap Lyrics – KVN
Mixed & Mastered – Power House Productions
Keyboards – Pahan Sandeepa
Bass - Dilon Jayalath
Video Credits
Directed by Sandesh Bandara
Cinematography - Dinuka Chamod
Camera assistant - Tharaka Sandaruwan
Edit Colour and AI - Maduwantha Jayakody
AD - Chamod Fernando
Production Manager – Sathsara Senanayake
Assistant Production Manager – Kaveesha Sandeepa
Costume Designer - Sarith Jayawardena / Minuri Dasbandara
Makeup & Hair – Roy Krish
Still Photography - Achintha Lakshan @NewsMakers
Pasindu Yashod
Behind The Scenes - Pasindu Amarathunge @NewsMakers
Artworks - Thush Favorite
Special Thanks
Kalhara Sounds
Laptop.lk
Rashmika Chanith
Lehan Budvin
Venuk Pesara
Nadee Senevirathne
Vihara Hettiwatta
Thilina Dilhara
මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණධර්ම අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින්දෙන්න කිසිවෙක්ට බෑ
කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන්යන්නෙ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි
( Rap )
සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති,
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති,
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි,
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී.
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි?
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි,
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ,
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ!
සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන්
භව සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
#SarithSurithLive #Kodigahayata