Ahasa Se Oba Ananthai (අහස සේ ඔබ අනන්තයි) - Ashka Kulathunga | Adaraneeya Rohana (ආදරණිය රෝහණ)
Jun 5, 2026•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published2 weeks ago
Duration4:03
Video ID3IP3r0zZfZY
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views2.4K
Likes124
Comments25
Engagement Rate6.16%
Likes per 100 views5.13
Comments per 1K views10.33
Video Tags
Description
Ahasa Se Oba Ananthai (අහස සේ ඔබ අනන්තයි) - Ashka Kulathunga | Adaraneeya Rohana (ආදරණිය රෝහණ) Live
1990 වසරේ ආචාර්ය විශාරද නන්දා මාලිනීය ජනගත කළ නවතම ගීත සමුච්ඡය සඳහා මා නිර්මාණය කළ ගීත කිහිපයක් අතරේ වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූ ගීතයයි මේ. එතුමිය වෙනුවෙන් මා මෙතෙක් නිර්මාණය කරඇති ගීත 300 කට අධික ගීත සංඛ්‍යාවක් අතරින් මා පෞද්ගලිකව වඩාත්ම කැමති ගීත 10 මොනවාදැයි තෝරන්න කීවොත් ඒ තුල ඉහලින්ම තැබිය හැකි මේ ගීතය ,නන්දා මාලිනී මැතිනියගේද තේරීම් ලැයිස්තුවේ ඉහලම තලයක පවතිනවා.
මෙවර මගේ "ආදරණීය රෝහණ" ප්‍රසංගයේදී මේ ගීතය ගැයුවේ නව පරපුරේ විශිෂ්ට දක්ෂතා දක්වන ආශ්කා කුලතුංග ශිල්පිණියයි. ගීතයේ මූලික රසභාවයන්ට හානියක් සිදු නොකොට ඇය ඉතා හොඳින් මේ ගීතය ගැයුවේ මෙහි පදරචනය සිදුකළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ද ඉදිරිපෙළ අසුනක රස විඳිමින් සිටියදීයි.
Vocals: Ashka Kulathunga
Original Vocals: Dr.Nanda Malini
Lyrics: Prof.Sunil Ariyaratne
Music: Dr. Rohana Weerasinghe
Lights : Light House
Videography: Nalaka Dayanath
Post Production Mix & Mastering - Janaka Daladawatte | Pansilu Music Studio
Sponsor: Sri Lanka Insurance
Event Coordinator: Chandi Vitharana
Sounds: Chathura Perera @Perfect Sounds