බදුල්ල දිස්ත්‍රික්කයට දැඩි අයහපත් කාලගුණික තත්වයක්...
Nov 27, 2025•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published7 months ago
Duration4:24
Video ID5R-KlnXycso
Languagesi
CategoryTravel & Events
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views3
Likes0
Comments0
Engagement Rate0.00%
Likes per 100 views0.00
Comments per 1K views0.00
Video Tags
Description
බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත 26 දින පස්වරු 6 සිට 27 දින පෙරවරු 6 දක්වා වු පැය 12 ක කාලය තුල පුද්ගල මරණ 19 ක් හා අතුරුදහන්වීම් 4ක් තුවාල සිදුවීම් 11 ක් වාර්තා වි ඇති අතර තවත් පුද්ගලයන් 13 දෙනෙකු ගලවා ගැනිමට හැකිවු බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කරයි.
මේ පිලිබඳව අදහස් දක්වමින් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා තවදුරටත් සදහන් කළේ ගතවු පැය 12 ක කාලසීමාව තුලදි දිස්ත්‍රික්කය තුල මිමි මීටර් 150 ට වැඩි වර්ෂාපතනයක් වාර්තා වු බවය.
මීට අමතරව පවුල් 369 ක පුද්ගලයන් 1354 දෙනෙකු සුරක්ෂිත ස්ථානවල රදවා ඇති අතර සම්පූර්ණයෙන්ම පවුල් 986 කට අයත් 3089 දෙනෙක් බලපෑමට ලක් වී බවත්
මෙම ආපදා තත්ත්වය නිසා පූර්ණ නිවාස හානි 6 ක් සහ අර්ධ නිවාස හානි 170 වාර්තා වි ඇති අතර ඒ අයට අවශ්‍ය පහසුකම් සලසාදිමට කටයුතු කර ඇති බවත් සුරක්ෂිත මධ්‍යස්ථාන 32 ක් මේ වනවිට ආරම්භ කර ඒවාට එම අවදානම් ස්ථානවල සිටින පවුල් හා පුද්ගලයින් යොමු කරමින් ප්‍රාදේශීය ලේකම් වරුන් හරහා අවශ්‍ය පහසුකම් සපයමින් පවතින බවත්
බදුල්ල - මහියංගණය, බදුල්ල - පස්සර, ගලඋඩ - කැටවත්ත පස්සර මඩොල්සිම හා පස්සර ලුණුගල මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව ඇති අතර
මේ වෙනවිටත් සියලුම ප්‍රාදේශීය ලේකම් වරුන් ඔවුන්ගේ බල ප්‍රදේශවල කටයුතු කලමනාකරනය කරමින් පවතින අතර යුධ හමුදාව පොලිසිය ඇතුළු සියලුම පාර්ශ්වයන් කඩිනමින් ඒ සදහා ප්‍රතිචාර දක්වමින් පවතින කාලගුණික තත්ත්වය මත ඒ කටයුතු සිදුකරමින් පවතින බවද වැඩි දුරටත් දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරන ලදි.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - බදුල්ල
Welcome to the @NeedMedia
@NeedMedia නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු!
►►►►► THANK YOU FOR WATCHING ! වීඩියෝ නැරඹීම ගැන ඔබට ස්තුතියි!◄◄◄◄◄
DON'T FORGET TO LIKE, AND COMMENT!
Turn on notifications on the channel so you don't miss it!
SUBSCRIBE HERE for more videos:
https://www.youtube.com/channel/UC-EAGuNgfO3l1TIRLsn1fLw
==============================================================================
▮ Follow me on Facebook ➤ https://www.facebook.com/needmedialk
==============================================================================
Make sure to HIT the SUBSCRIBE BUTTON and leave a COMMENT below saying "I SUBSCRIBED' and will try best to reply your COMMENT.
SUBSCRIBE බොත්තම එබීමට වග බලා ගන්න සහ "මම SUBSCRIBE කළා" යනුවෙන් COMMENT එකක් තබන්න, එවිට අපි ඔබේ COMMENT එකට පිළිතුරු දීමට උපරිම උත්සාහයක් දරන්නෙමු.