Sinhala Songs | Best of Gamini Jeewaratne | Rohana Weerasinghe
Aug 22, 2025•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published9 months ago
Duration16:08
Video ID668BK7SBl6M
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views65.1K
Likes2.1K
Comments403
Engagement Rate3.87%
Likes per 100 views3.25
Comments per 1K views6.19
Description
Sinhala Songs | Best of Gamini Jeewaratne | Rohana Weerasinghe
ගාමිණී ජීවරත්න මට හමුවන්නේ 1986 දී තරම "සිංලංකා ගයන්න ගී " කැසට් පටය සඳහා ආධුනික ගායන ශිල්පීන් සොයා ගිය ගමනේදී. ගාමිණී සමග දීපිකා ප්‍රියදර්ශනී, වසන්තා තිලකාංගනී ඇතුලුව තවත් දක්ෂ ගායන ශිල්පින් තිදෙනකු මෙහිදී අපි තෝරාගත්තා. හැබැයි මේ අතරින් වෘත්තීය ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න වාසනාව ලැබුනේ දීපිකාටත් වසන්තාටත් පමණයි.
ඉතින් ඒ දවස්වල ගාමිනී නිතරම අපේ සිංලංකා ආයතනයට යනඑනවා. තව සිංදු කීපයක් පටිගත කරන්නට අදහස ආවෙ ඔය අතරෙදි. ඉතින් එවකට සිංලංකා කළමණාකාර කුලරත්න ආරියවංශයන්ගේ මෙහෙයවීමෙන් වැඩේ දියත් කළා. රචකයන් හැමදෙනාම ස්වේච්ඡාවෙන් ගීපද ලියල දුන්නා. මමත් නොම්ලේම තනු හා සංගීත නිර්මාණය කරදුන්නා. ගාමිණීට තිබුනේ වාද්‍ය ශිල්පී ගාස්තු හා ශබ්දාගාර ගාස්තු ගෙවීම පමණයි.
කාලයක් ගතවුනා. ගාමිණී බලාපොරොත්තු අන්දමට ක්ෂේත්‍රයේ දොරටු ඔහු වෙනුවෙන් ඇරුනෙ නෑ. මොන අවාසනාවක් නිසාද මන්දා. කාලයත් සමග ගාමිණී අපෙන් ඇසුරෙන් ඈත්වුනා. අවුරුදු 35 කට විතර පස්සෙ මෙන්න ගාමිණී 60+ වැඩ සටහනක ගී ගයනවා දැක්කා.තරුණ වියේදී වගේම කටහඬ හොඳට තිබුනා. මම දිගටම ඒ වැඩසටහන බැලුවා.අනේ අපොයි! ඔහු පිටුපස හඹා ආ ඒ අවාසනාව එතැනදීත් ඔහුට බලපෑවා. මම බොහොම දුක්වුනා.
ඒත් දයිවය කියන්නෙ මහ පුදුම දෙයක්. හිටි ගමන් 'සිංදු කියන සීය කෙනෙක්'
Ticktock එකෙන් මතුවෙලා ! මගේ ගීත ගබඩාවෙ කාලාන්තරයක් තිස්සේ කිසිදු අවධානයකට ලක් නොවූ මේ ගීතාවලිය මගේ චැනලයේ දමා ඉන් ලැබෙන ආදායමක් වෙතොත් එය ගාමිණීට පරිත්‍යාග කරන්නට මා ඔහුගේද එකඟතාව මත තීරණය කළා.
1. මේ සඳ සෙවණේ | 00:00
Lyrics: Kumaradasa Saputhanthri
2. සිහිල් සඳුන් පවන් | 03:26
Lyrics: Kularatne Ariyawansa
3. පාළොස්වක පුර හඳට | 06:38
Lyrics: Vasantha Kumara Kobawaka
4. සිහිනයෙන් සේ | 10:08
Lyrics: Kularatne Ariyawansa
5. රැඳෙන්න සිතේ | 12:50
Lyrics: Kularatne Ariyawansa