Sinhala Songs | Most Popular Songs of 2025 | Harshana, Sunil Edirisinghe, Gamini Jeewarathna

Dec 13, 2025Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now

Video Overview

Video Details

Published6 months ago
Duration1:25:12
Video ID6tXxIjpRpLQ
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views657
Likes17
Comments4
Engagement Rate3.20%
Likes per 100 views2.59
Comments per 1K views6.09

Description

Sinhala Songs | Most Popular Songs of 2025 | Harshana, Sunil Edirisinghe, Gamini Jeewarathna, Samitha Mudunkotuwa, TM Jararatne, Dr. Nanda Malini, Chamara Weerasinghe මේ ගතවුනු වසරේ මගේ YouTube චැනලය තුල ඔබවෙත මා තිළින කළ සෑම ගීතයක්ම මෙන්ම සෑම ගීතාවලියක්ම අසා නරඹා රස විඳීමෙන් හා චැනලය Subscribe කරමින් මට දැක්වූ අප්‍රමාණ ප්‍රසාදය වෙනුවෙන් මුලින්ම මම මගේ ආදරණීය රසික සමූහය වෙත හදපිරි කෘතඥතාව පලකර සිටිනවා.🙏❤️ ඔබ දක්වන මේ දායකත්වය තුලින් මා වෙත ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභයන් මේ ගීත රචනා කර ඇති සෑම ශිල්පි ශිල්පිණියකටම ඔවුනට නීත්‍යානුකූලව හිමි කතෘභාග ලෙස මාස්පතා ගෙවීමට මා කටයුතු යොදා ඇතිබවත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රය තුල අඩුවෙන්ම අවධානයට ලක්වන පිරිසක් වූ මේ ගීපද රචකයන් හට මෙසේ මාසික දීමනාවක් ගෙවීමේදී ඔබ දක්වන දායකත්වය මා වඩාත් අගය කොට සලකනවා. මේ අනුව වසරේ ඔබ හැමගේ වැඩිම ප්‍රසාදයට පත් ගීතාවලියක් මෙසේ ඉදිරිපත් කරන්නයි මා සැරසෙන්නේ ඔබේ ආශ්වාදය සඳහා . Iren Handen (ඉරෙන් හඳෙන්) | 00:00 Nil Thanakola Budintai (නිල් තණකොළ බුදින්ටයි) | 04:03 Meka Sonduru Lokayak (මේක සොඳුරු ලෝකයක්) | 07:04 Malata Suwanda Se (මලට සුවඳ සේ) | 10:31 Me Sanda Sewane (මේ සඳ සෙවණේ) | 14:03 Seetha Arane (සීත අරණේ) | 17:30 Udawediya Malak Wela (උඩවැඩියා මලක් වෙලා) | 21:54 Thunhele Kele Thula (තුන්හෙළේ කැලෑ තුළ) | 24:57 Amma Sandaki (අම්මා සඳකි) | 28:09 Raathriya Wee (රාත්‍රිය වී) | 31:34 Handapaanak Se Evidin (හඳපානක් සේ ඇවිදින්) | 35:14 Sudu Ath Powwek (සුදු ඇත් පොව්වෙක්) | 39:06 Aradhana (ආරාධනා) | 42:36 Sinathotak Viya (සිනාතොටක් විය) | 46:35 Jeewithe Kaviyak (ජීවිතේ කවියක්) | 51:02 Sonduru Atheethaye (සොඳුරු අතීතයේ) | 00:54:31 Madu Chandra Yaame (මධු චන්ද්‍ර යාමේ) | 00:58:42 Unmada Wu Premadare (උන්මාද වූ ප්‍රේමාදරේ) | 01:02:54 Raathriya Uda Una (රාත්‍රිය උදා වුනා) | 01:07:21 Basayana Sanda (බැස යන සඳ) | 01:10:25 Pivithuruya Palamu Pema (පිවිතුරුය පළමු පෙම) | 01:14:21 Wiyo Wu Pasuwai (වියෝ වූ පසුවයි) | 01:17:48 Sulan Kapolle (සුළං කපොල්ලේ) | 01:21:34

Related Videos

More videos from Dr. Rohana Weerasinghe Official