Ira Mudune (ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ) - Indrani Perera, Prof. Sunil Ariyaratne | Lyric Video

Sep 21, 2025Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now

Video Overview

Video Details

Published9 months ago
Duration3:16
Video ID8f0lIE8SmkM
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views7.7K
Likes113
Comments10
Engagement Rate1.60%
Likes per 100 views1.47
Comments per 1K views1.30

Description

Ira Mudune (ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ) - Indrani Perera, Prof. Sunil Ariyaratne | Lyric Video මේ ගීතය නිර්මාණය වෙන්නෙ 1980 දි විතර.මේකෙ විශේෂත්වය වෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ජීවිතයේ මුල් වතාවට මුලින් යෙදූ තනුවකට අනුව පද ගොනුකළේ මේ ගීතයට වීමයි. මේ සඳහා එතුමන්ට බොහෝ පෙරැත්ත කරන්නට මටත් කුලරත්න ආරියවංශයන්ටත් සිදුවුනත් අවසානයේ එතුමා ඊට එකඟවී පද ලියාදුන්නා. අප දෙදෙනාට හිතාගන්නවත් බැරිවුනා එතුමා මේ ලියාදුන් තේමාව හිතට ආවෙ කොහොමද කියල. නිර්මාණ ශක්තිය හා නිපුනත්වය යනු එය නොවේද? හරියටම තිතටම තනුව හා පදවැල එකිනෙක ගැලපුනා. ප්‍රවීණ ගායන ශිල්පිණි ඉන්ද්‍රානි පෙරේරා හැඟීම් බරව මේ ගීතය ගායනා කළා.අවුරුදු 45 ක් පැරණි මේ ගීතය අද පරපුරත් රසවිඳින අපූරුව ! Vocals: Indrani Perera Lyrics: Prof. Sunil Ariyaratne Melody: Dr. Rohana Weerasinghe

Related Videos

More videos from Dr. Rohana Weerasinghe Official