Manaloli Manamaliye (මනලෝලී මනමාලියේ) - Chandralekha Perera , Rookantha Goonatillake | Live
Aug 19, 2025•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published10 months ago
Duration4:14
Video IDB78GwmQwMSA
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views266.9K
Likes1.9K
Comments75
Engagement Rate0.74%
Likes per 100 views0.71
Comments per 1K views0.28
Description
Manaloli Manamaliye (මනලෝලී මනමාලියේ ) - Chandralekha Perera , Rookantha Goonatillake | Adaraneeya Rohana
ප්‍රවීණ සංගීත වේදී හා ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක 1985-86 දී වගේ කාලයේ දිනක හොඳ ලස්සණ යුගගීයක් හදාදෙන ලෙස මගෙන් ඉල්ලා හිටියා. මට හිතුනා මේක හදද්දී සාමාන්‍යයෙන් රූකාන්තගේ බටහිර ශයිලියෙන් මිදුනු තනුවක් හදන්න. හැබැයි ඒ දෙන්නට ඕනෑම වේදිකාවක ගයන්න පුලුවන් එක සැරයක් අහපු ගමන් හිතට වදින ආකර්ශණීය වේග රිද්මයක් හා සංගීත සංයෝජනයක් මීට ඇතුළත් කරන්නත් මම හිතාගත්තා. වචන නොමැතිව තනුව තමයි මුලින්ම හැදුවෙ. ඊට පස්සෙ සංගීත සංයෝජන කටයුතු නිර්මාණය කරල මේක පටිගත කළා.රූකා - ලේකා දෙන්නම මේකට බොහොම ආස වුනා. පස්සෙ මේකට ගැලපෙන ලස්සණ පදමාලාවක් එවකට ' තනුවට අනුව වචන ලියන්න ශූරයෙකු' වූ හේමසිරි හල්පිට ලවා ලියවාගෙන ගායනා කර වැඩේ නිමකළා. අදත් රූකාන්ත - චන්ද්‍රලේඛා යුවළගේ ප්‍රසංගයකදී අනිවාර්යයෙන්ම ගැයෙන ගීතයක් මේක.
Vocals:Chandralekha Perera , Rookantha Goonatillake
Lyrics: Hemasiri Halpita
Melody: Dr. Rohana Weerasinghe
Original Audio: https://youtu.be/GNUAo4ekhx4
Lights : Light House
Videography: Nalaka Dayanath
Post Production Mix & Mastering - Janaka Daladawatte | Pansilu Music Studio
Sponsor: Sri Lanka Insurance
Event Coordinator: Chandi Vitharana
Sounds: Chathura Perera @Perfect Sounds
Special Thanks: Sugath Hettiarachchi and Buddika Perera