Bodu Bathi Gee (බොදු බැති ගී එකතුව) | Ishaq Beig, Neela Wickramasinghe, Dayan Witharana

May 9, 2026Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now

Video Overview

Video Details

Published3 weeks ago
Duration1:06:14
Video IDCPbxpfmi-IA
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views675
Likes16
Comments3
Engagement Rate2.81%
Likes per 100 views2.37
Comments per 1K views4.44

Description

ශ්‍රී ලංකා ගුවන්විදුලිය ආරම්භයේ සිටම සියලුම ගායන ශිල්පි ශිල්පිණීන් ලවාම බොදු බැති ගීයක් හෝ මව්පිය ගුණ ගීයක් ගයවා ගැනීම සාමාන්‍ය සිරිතක් බවට පත්වී තිබුනා. නමුත් කැස්ට් , සීඩී යුගය ආරම්භ වීමත් සමග ඒ සිරිත අභාවයට ගියා. අවසන් වරට එවැනි ගීත ඉඳහිට හෝ අපට හමුවන්නේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ නිර්මාණ සමුච්ඡය තුලින් පමණයි. මමත් නොයෙකුත් ගුවන්විදුලි වැඩසටහන් හා වෙනත් බෞද්ධ උත්සව වෙනුවෙන් නිර්මාණය කළ ගීත කීපයක් මේ වෙසක් සමයේ ඔබ වෙත ඉදිරිපත් කරන්න හිතුවා. 01. Nidukanane (නිදුකාණනේ) | 00:00 Vocals: Sunil Edirisinghe Lyrics: Kumaradasa Saputhanthri 02. Neranjana Gangawado (නේරංජනා ගංගාවදෝ) | 03:04 Vocals: T M Jayarathna Lyrics: Bandara Eheliyagoda 03. Seisi Piyanani (සෑසි පියාණනි) | 07:00 Vocals: Dayan Witharana Lyrics: Irangani Maddumabandara 04. Diyamatha Miyayana (දියමත මියයන) | 11:10 Vocals: Ishaq Beig Lyrics: Vajira Mahakanumulla 05. Budu Hamuduruwo (බුදු හාමුදුරුවෝ) | 14:40 Vocals: Neela Wickramasinghe Lyrics: Rev Rambukana Siddhartha 06. Oba Wan Ayek (ඔබ වන් අයෙක්) | 17:33 Vocals: Iman Perera Lyrics: Bandara Eheliyagoda 07. Atalo Dahame (අටලෝ දහමේ) | 21:57 Vocals: Janaka Wickramasinghe Lyrics: Rev Gonadeniye Seewali 08. Methe Budub Deka (මෙතේ බුදුන් දැක) | 25:46 Vocals: Dayan Witharana Lyrics: Nalin Wijerathne 09. Jayasiri Ma Bo Sewane (ජයසිරි මා බෝ සෙවණේ) | 29:51 Vocals: Karunarathna Diulgane Lyrics: Rev Pallegama Hemarathana 10. Budu Himiyani (බුදු හිමියනි ඔබ)) | 33:39 Vocals: Dulitha Menuja Lyrics: Saman Kularatne 11. Saddharmaalokayen (සද්ධර්මාලෝකයෙන්) | 37:18 Vocals: Sunil Edirisinghe Lyrics: Kularathne Ariyawansha 12. Thilo Thilaka (තිලෝ තිලක) | 41:14 Vocals: Bandara Athauda Lyrics: Piyadasa Dammanthota 13. Maha Karuna Meth (මහා කරුණා මෙත්) | 45:14 Vocals: Dayan Witharana & Deepika Priyadarshani Lyrics: Kumaradasa Saputhanthri 14. Keles Nasalana (කෙලෙස් නසාලන) | 49:56 Vocals: Janaka Wickramasinghe Lyrics: Rev Thalalle Chandakiththi 15. Sasara Kathare (සසර කතරේ) | 53:19 Vocals: Dayan Witharana Lyrics: Malik Thusitha 16. Thapo Wana Arane (තපෝ වන අරණේ) | 57:13 Vocals: Dr. Nanda Malini Lyrics: Praneeth Abhayasundara 17. Shuddha Nagara Thum (ශුද්ධ නගර තුම්) | 1:01:03 Vocals: Ishaq Beig Lyrics: C T Fernando

Related Videos

More videos from Dr. Rohana Weerasinghe Official