සුෂ්මිතා සෙන්ව ප්‍රතික්ෂේප කරපු පෙප්සි සමාගමට පාඩමක් උගන්නපු සුෂ්මිතා| Sushmitha Sen And Pepsi Ad 😱😱

Feb 1, 2025Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now

Video Overview

Video Details

PublishedFeb 1, 2025
Duration3:44
Video IDElzQS-8Sm34
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views20.1K
Likes220
Comments23
Engagement Rate1.21%
Likes per 100 views1.10
Comments per 1K views1.15

Description

@artistdiariesyt උපුටා ගන්නා ලද්දකි Sushmita Sen Did A 'Not-So-Revengeful' Act After A Cold Drink Brand Rejected Her, 'Badmash "ප්‍රතිකේෂ්ප වීම තමයි හොඳම මෝටිවේෂන් එක.. " මෙහෙම කියන්නේ මම නෙවෙයි සුෂ්මිතා සෙන් .. ඇය මෙහෙම කියන්න එක හේතුවක් තියෙනවා ඒ තමා 1992 වසරේ දකුණු ආසියාව පුරා මිනිසුන්ගේ ආකර්ශනය ලැබූ ඉන්දියානු පෙප්සි ඇඩ් එකක් සඳහා ඇය ප්‍රතිකේෂ්ප වීම.. මේ ඇඩ් එක තමා අයිශ්වර්‍යා , ආමිර් ඛාන් සහ මහීමා චෞද්‍රි පෙනී සිටිය පෙප්සි ඇඩ් එක.. (මේක ලංකාවෙත් ජනප්‍රිය වූ වෙලඳ දැන්වීමක්.. https://youtu.be/kw7lMtUks4Y?si=SoqkNg_utigCd9m) මේ වෙළෙඳ දැන්වීම රූගත වෙන්නේ 1994 වසරට පෙර ඒ කියන්නේ අයිශ්වර්‍යා සහ සුෂ්මිතා ඉදිරිපත් වූ මිස් ඉන්දියා තරඟයට පෙර. ඉතින් මේ වෙලඳ දැන්වීමේ අයිශ්වර්‍යා පෙනීසිටින සංජනා කියන චරිතයට අයිශ්වර්‍යාට පෙර සුෂ්මිමිතා සෙන්ව තිර පරික්ෂනය සඳහා ගෙන්නගෙන තියෙනවා. මේ කාලේ සුෂ්මිතා වගේම අයිශ්වර්‍යාත් ජනප්‍රියත් නිරූපිකාවන් විදිහටයි ඉදලා තියෙන්නේ. සුෂ්මිතා මේ චරිතයට තේරුනත් අවසානයේ ඇයට සමාගම විසින් දැනුම් දී තිබෙන්නේ ඇයව එයින් ඉවත් කළ බවයි.. ඒ වෙනුවට අයිශ්වර්‍යා තෝරගත් බව ඇය පසුව දැනගන්නවා.. කාලයත් එක්ක මිස් ඉන්දියා තරඟයට ඔවුන් දෙදෙනාම සහභාගී වන අතර ඒ තරඟාවලියේදී අයිශ්වර්‍යා පරදා සුෂ්මිතා ජයග්‍රාහිකාව වනවා..එයින් පසුව ඇය විශ්ව රූ රැජිණ තරඟයට ඉදිරිපත් වන අතර 1994 වසරේ විශ්වරූ රැජිණ ලෙස ඇය ජයග්‍රහණය කරනවා. මේ ජයග්‍රහණයන් සමඟ පෙප්සි සමාගම නැවතත් ඇය සොයා එන්නේ සමාගමේ සන්නාමතානාපතිනිය ලෙස ඇයව තෝරා ගැනීමට. වරක් ප්‍රතිකේෂ්ප කළ අය වෙනුවෙන් ඇය ඒ අවස්ථාවේදී මුරන්ඩු තීරණයක් ප්‍රකාශ කරන අතර ඒ වෙනුවට ඇය ඔවුන්ගේ ප්‍රතිවාදී සමාගම වන "කොකාකෝලා" සන්නාම තානාපති තනතුර භාරගන්නවා . ඔන්න ඔහොමයි ඉතින් ප්‍රතිකේෂ්ප වීම හොඳම මෝටිවේෂන් එක උනේ.. නමුත් ඇය වැඩිකල් සංනාම ප්‍රවර්ධන කටයුතු වල රැදී සිටින්නේ නෑ. ඇගේ ප්‍රතිපත්තියක් ලෙස කිසිදු වෙළෙඳ සන්නාම්මායකට පෙනී නොසිටින්න තීරණය කරන නිසා ඇය එයින් ඉවත් වනවා.. පසුව කොකාකෝලා සමාගම වසර ගනනාවක සන්නාම තානාපති වන්නේ අයිශ්වර්‍යා රායිම තමයි... Mmp Ranaweera For Copyright Matters Please Contact Us At : [email protected] ______________________________________ FOLLOW ME ON SOCIAL ➜ TikTok : https://www.tiktok.com/@artist_diaries ____________________________________ MUSIC BY ➜ Youtube Audio Library ______________________________________ RELATED TAGS #Artistdiaries #artistdiaries #sushmitasen #Pepsiadd #pepsi

Related Videos

More videos from Artist Diaries