පිටි කෝප්පෙන් බඩපිරෙන්න කන්න බිත්තර පරාටා |Egg Paratha in 10 mins|Easy breakfast recipe Sinhala

Mar 25, 2022Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now

Video Overview

Video Details

PublishedMar 25, 2022
Duration4:39
Video IDITHq6I7jHxk
Languagesi
CategoryHowto & Style
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views25.6K
Likes552
Comments38
Engagement Rate2.30%
Likes per 100 views2.16
Comments per 1K views1.48

Description

#paratharecipe #Eggparatha #eggroti පිටි අනන්නේ නැතුව උදේ කෑමට බිත්තර පාරටා විනාඩි 10න් ගොඩාක් රසට, උදේට රෑට බඩපිරෙන්න කන්න. අවශ්‍ය ද්‍රව්‍ය පිටි කෝප්ප 1 (125g) බිත්තර 2 වතුර 250ml කෑලි මිරිස් තේ හැදි 1 ලුණු තේ හැදී 1/2 රස අනුව පොඩි ළුනු ගෙඩි 1 පොඩි තක්කාලි ගෙඩි 1 අමුමිරිස් කරල් 3-4 කරපිංචා ඔයාල කැමතිනම් කැරට්, ලීක්ස්, බෙල්පෙපර් එකතු කර ගන්න. ගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න. https://www.facebook.com/dushanisdiary/ Please like my Facebook - page Dushani's Diary I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos. Instagram - Dushani'sDiary ……………………………………………… Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much! https://www.youtube.com/c/DushanisDiary?sub_confirmation=1

Related Videos

More videos from Dushani's Diary