New song collection (නව ගී පදවැල්) by Sunil R Gamage | Chandana, Sashika, Suneera, Samanalee
Jun 23, 2026•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published3 weeks ago
Duration36:20
Video IDK48kc7PYZOg
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views550
Likes17
Comments8
Engagement Rate4.55%
Likes per 100 views3.09
Comments per 1K views14.55
Video Tags
Description
New song collection (නව ගී පදවැල්) by Sunil R Gamage | Sashika Nisansala, Chandana Liyanarachchi, Samanalee Fonseka, Suneera Sumanga, Amandya Uthpalie, Chirath Weerasinghe, Lihini Minoda & Roshan Asantha.
1970 ගණන්වල ගුවන්විදුලියේ තිබුනා ආධුනික වැඩසටහන් ගණනාවක්. අපි මුල්ම කාලයේ ගී ගැයුවේ ඒ වැඩසටහන්වල . 'නව පදමාලා', මියුරස වින්දන, නැවුම් මිහිර, ඔන්න ඔයවගේ වැඩසටහන්.
ඔය අතරින් මම 'නව පදමාලා' වැඩසටහනකට ගැයූ 'සමාවෙන්න ගුරු තුමාණනේ' ගීතයේ පද ලියලා තිබුනේ සුනිල් ආර් ගමගේ කියල මං වගේම ආධුනිකයෙක්. අපි දෙන්නට දෙන්න හඳුනගත්තෙ ඉන් පස්සෙ.
කොහොම හරි 80 දශකය වෙනකොට අපි හොඳ යාලුවො. සුනිල්ගෙ පදරචනා ගණනාවකටම තනු හදන්න මට ලැබුනා. කවිය ඔබ, රාත්‍රිය වී, අලුත් වැස්සක්, මල් වට්ටියක් ඔය ආදී ගීත රාශියක් !
මේ ඊයේ පෙරේදා මට ඔහු දුන්නා ගී පදරචනා 8 ක් එකවර. නව පරපුරේ දක්ෂ ගායක ගායිකාවන් කීප දෙනෙක් වෙනුවෙන් නිර්මාණය කරන්නට . ඉතින් සුනිල්ගේ මේ හරබර රචනාවන්ට මා නිර්මාණය කළ ගීත සියල්ලම සමග මෑතකදී කළ තවත් අලුත් නිර්මාණ කීපයක් මෙවර ඔබට ඉදිරිපත් කරනවා.
1. Yadinni Ma (යදින්නී මා) - Sashika Nisansala | 00:00
2. Sakman Karami (සක්මන් කරමි) - Chandana Liyanarachchi | 03:52
3. Aalaye Dadayam (ආලයේ දඩයම්) - Lihini Minoda | 07:54
4. Siththaravi (සිත්තරාවී) - Roshan Asantha | 11:17
5. Meghayaki Oba (මේඝයකි ඔබ) - Samanalee Fonseka | 14:35
6. Wil Pura Ananthawath (විල් පුරා අනන්තවත්) - Chirath Weerasinghe | 17:36
7. Mage Apsaravi (මගේ අප්සරාවී) - Lihini Minoda & Suneera Sumanga | 21:05
8. Charulatha (චාරුලතා) - Archana Peiris | 25:20
9. Dan Ithin Re Wela (දැන් ඉතින් රෑ වෙලා) - Dr.Rohana Weerasinghe | 29:09
10. Sakisanda Nubath (සකිසඳ නුඹත්) Amandya Uthpalie | 32:58