Epa Sande (එපා සඳේ) - Kavinda Gimhana, Sugath Hettiarachchi | Cover Version

Nov 8, 2025Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now

Video Overview

Video Details

Published7 months ago
Duration3:13
Video IDN4mcobl1c0E
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views3.1K
Likes172
Comments34
Engagement Rate6.68%
Likes per 100 views5.57
Comments per 1K views11.02

Description

Epa Sande (එපා සඳේ) - Kavinda Gimhana Dream Star season 10 වල 5 වැනි ස්ථානය දක්වා සාර්ථක තරඟයක් දුන් දක්ෂ තරුණ ගායන ශිල්පි කාවින්ද ගිම්හානගේ අලුත්ම Cover Song එක මගේ නාලිකාව තුලින් ජනගත කිරීමට මා අවසර දුන්නේ ඒ තුල තිබූ ප්‍රමිතිය පිළිබඳව සෑහීමකට පත්වූ නිසයි. Reality තරඟවල SMS කඩුල්ල පැනීමට නොහැකිවූ බොහෝ දක්ෂතා ඇති අයට මෙලෙස අතහිත දීම මගේ සිරිතක්. මේ ගීතය නිර්මාණය වුනේ 1970 දශකයේ අග භාගයේදී ප්‍රවීණ ගායන ශිල්පි විශාරද එඩ්වඩ් ජයකොඩි වෙනුවෙන්. මුලින්ම මා නිර්මාණය කළේ මෙහි තනුව. ඊට පසු ප්‍රවීණ ගීපද රචක කුමාරදාස සපුතන්ත්‍රි මේ තනුවට අපූරුවට ගැලපෙන පදමාලාවක් ලියාදුන්නා.ගුවන් විදුලි සරළ ගී වැඩසටහනක පටිගත කර ප්‍රචාරය වූ සැනින් මෙය අතිශයින් ජනප්‍රිය වුනා. වසර 50 ක් පමණ පැරණි මේ තනු අද වත්මන් පරපුරේ තරුණ ගායන ශිල්පින්ගේද ආකර්ශනයට බඳුන් වීම කොපමණ සතුටට කරුණක්ද ORIGINAL SONG Lyrics: Kumaradasa Saputhanthri Music: Dr. Rohana Weerasinghe Original Artist: Visharad Edward Jayakodi COVER SONG Cover Artist: Kavinda Gimhana New Music Arrangements: Sugath Hettiarachchi Piano & All Keys: Sugath Hettiarachchi Violin: Tharindu Madhushan Recording Engineers: Chirath Weerasinghe @ ROW Music Studio Mixed & Mastered by: Sandaru Gamage @ SAGE Studioz VIDEO PRODUCTION TEAM Video Director, DOP, Editor & Colorist: Vidura Vishwajith Lighting Engineer: Wathila Manakamal Assistant Director: Lahiru Sampath HMUA: Himansa Savindi Lighting Equipment & Video Studio: Hilight Events Pvt Ltd

Related Videos

More videos from Dr. Rohana Weerasinghe Official