Suwanda Danee (සුවඳ දැනී) - Rookantha Goonatillake | Adaraneeya Rohana (ආදරණිය රෝහණ) Live

Oct 13, 2025Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now

Video Overview

Video Details

Published7 months ago
DurationN/A
Video IDSYc0LlpLC_U
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views0
Likes8
Comments0

Description

Suwanda Danee (සුවඳ දැනී) - Rookantha Goonatillake ft. Sandali Weerasinghe ප්‍රවීණ කෘතහස්ත සිනමාවේදී එච්.ඩී.ප්‍රේමරත්නයන් 1993 දී 'සප්ත කන්‍යා' චිත්‍රපටය නිර්මාණයයට සූදානම්ව, එහි ඇතුළත් වන ගීත ගායනා කිරීම සඳහා ශිල්පි ශිල්පිණීන් තෝරාගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමේදී අප අතර අදහස් පරස්පරතාවක් ඇතිවුනා.( එවැනි දේ සාමාන්‍ය සිදුව්ම්) මෙහිදී 'සුවඳ දැනී' ගීතය ගැයීම සඳහා ප්‍රේමරත්නයන්ගේ යෝජනාව වූයේ වෙනත් ගායන ශිල්පියෙකුගේ නමක්. මගේ අදහස වූයේ රූකාන්තට මේ ගීතය දියයුතු බවයි.රූකා, එවක ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ මුදුනටත් ටිකක් ඉහළින් හිටියේ.ඔහුට ක්ෂේත්‍රයේ තිබූ 'ඉල්ලුම' අති මහත් බව නිසා මේ ගීතය ගැයීම සඳහා විශාල මුදලක් ඉල්ලාව් යැයි ප්‍රේමරත්නයන් සිතන බව මට හැඟීගියා. මම ඉක්මණින්ම රූකාන්තට කතාකර මේ ගැන පහදාදී කිසිදු කොන්දේසියකින් තොරව ගීතය ගැයීමට කැමති කරවා ගත්තා. ගීතය පටිගත කර නිමාවත් සමග ප්‍රේමරත්නයන්ගේ සතුට මෙතෙකැයි කිව නොහැකි තරම් වුනා. වෙනස්ම විදිහෙ රටාවකට ආචාර්ය අජන්තා රණසිංහයන් ලියූ පදවැලට මා නිර්මාණය කළ වෙනස්ම විදිහක තනුවට රූකාන්ත දුන් ජීවය හරි ප්‍රබල වුනා. ගීතය පටිගත කළ ශබ්දාගර ඉන්ජිනේරු මර්වින් බෙන්ස් කියා සිටියේ ' මේක නම් අනිවාර්යයෙන්ම Hit එකක් වෙනවා කියල . ඒක එහෙමම වුනා. Vocals: Rookantha Goonatillake Lyrics: Dr. Ajantha Ransinghe Music: Dr. Rohana Weerasinghe Lights : Light House Videography: Nalaka Dayanath Post Production Mix & Mastering - Janaka Daladawatte | Pansilu Music Studio Sponsor: Sri Lanka Insurance Event Coordinator: Chandi Vitharana Sounds: Chathura Perera @Perfect Sounds Special Thanks: Sugath Hettiarachchi and Buddika Perera

Related Videos

More videos from Dr. Rohana Weerasinghe Official