Sinhala Songs | ආශිර්වාද ගී එකතුව | W.D Amaradeva, Sunil Edirisinghe, Edward, Nanda Malini
Dec 10, 2025•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published6 months ago
Duration50:19
Video IDSghuGlFUbNo
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views1.2K
Likes27
Comments2
Engagement Rate2.46%
Likes per 100 views2.29
Comments per 1K views1.69
Description
1960,70,80 දශකයන්හි ජාතික ගුවන්විදුලියේ ගී ගැයූ 95% ගායන ශිල්පි ශිල්පිනීන් තම ගීතවල තේමාවන් තෝරාගැනීමේදී බුදුගුණ,මාපිය ගුණ, දේශාභිමානය, ආශීර්වාදය ආදී මාතෘකාවන් ඇතුළත් කරගැනීමට පෙළඹුනේ නිරායාසයෙන්.රටට දැයට වැඩදායී විවිධ ජාතික ව්‍යාපාරයන් දිරිමත් කිරීම සඳහාත්, ජාතික සංහිඳියාව හා සාමය සඳහාත්, රටට දැයට සිදුවන විවිධ ස්වාභාවික ව්පත් වලදී මානසික පීඩාවට පත් සහෝදර ජනතාව ධහිර්‍යමත් කිරීම සඳහාත් සැමවිටම ගීතය මෙවලමක් කරගන්නට මේ අය ඉදිරිපත් වූ අයුරු ඉතිහාසයේ ඕනෑතරම් අප දැක තිබෙනවා.
අද අප සිටින්නේත් එවැනි අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙමින්. ඉතින් මට හිතුනා මේ පසුගිය දශක 5 කට වැඩි කාලයක් තුල විටින් විට මා විවිධ ගායන ශිල්පි ශිල්පිනීන් වෙනුවෙන් නිර්මාණය කළ එවැනි ආශීර්වාදාත්මක
ගීත කීපයක් ඉදිරිපත් කරන්නට.
මේ අතරින් පණ්ඩිත් අමරදේවයන්, ආචාර්ය නන්දා මාලිනී,කලාශූරී ලතා වල්පොල ප්‍රධානකොට තවත් බොහෝ ප්‍රවීණ ජ්‍යේශ්ඨ ගායක පිරිසක් ගැයූ "සොයුරු සොයුරියනේ" ගීතයත්, සුනිල් එදිරිසිංහයන් හා ලමුන් පිරිසක් ගැයූ "අපේ බත් පිඟාන" ගීතයත් 2004 සුනාමි විපත සිදුවූ අවස්ථාවේ මා ITN හා ජාතික රූපවාහිනීය වෙනුවෙන් කළ නිර්මාණයන් බව විශේෂයෙන් කිවයුතුයි.
දුකට පත් සෑම සිතක්ම සුවපත් වේවා!
01. Soyuyu Soyuriyane (සොයුරු සොයුරියනේ) | 00:00
02. Manawa Premaya (මානව ප්‍රේමය) | 03:52
03. Asadisi Siri Lanka (අසදිසි සිරි ලංකා) | 07:48
04. Wana Siwpawun (වන සිව්පාවුන්) | 11:25
05. Sith Pahan Wewa (සිත් පහණ් වේවා) | 14:21
06. Sapa Sampath Nam (සැප සම්පත් නම්) | 17:39
07. Pirith Pen Podak (පිරිත් පැන් පොදක්) | 21:07
08. Maha Karuna Meth (මහා කරුණා මෙත්) | 24:07
09. Handana Miniseku (හඬනා මිනිසෙකු) | 28:50
10. Ethi De Ethi Satiyen (ඇති දේ ඇති සැටියෙන්) | 32:39
11. Dasa Maara Bimbara (දස මාර බිම්බර) | 35:21
12. Obe Wam Kammulata (ඔබේ වම් කම්මුලට) | 38:34
13. Ape Bath Pingana (අපේ බත් පිඟාන) | 42:19
14. Suwisi Waranain (සූවිසි වරණින්) | 47:06