Himi Nathi Pemakata (හිමි නැති පෙමකට) - Falan Andrea | Adaraneeya Rohana (ආදරණිය රෝහණ) Live

May 16, 2025Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now

Video Overview

Video Details

PublishedMay 16, 2025
Duration3:38
Video IDW6CG34lyX-M
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views822K
Likes2.6K
Comments320
Engagement Rate0.35%
Likes per 100 views0.32
Comments per 1K views0.39

Description

Himi Nathi Pemakata (හිමි නැති පෙමකට) - Falan Andrea | Adaraneeya Rohana (ආදරණිය රෝහණ) Live ව්ශාරද මාලිනී බුලත්සිංහල ප්‍රවීණ ගායනවේදිනිය වෙනුවෙන් මා නිර්මාණය කරඇති ගීත අතලොස්ස අතරේ අතිශයින් ජනප්‍රිය වූ මේ ගීතය මුලින්ම දොරට වඩින්නේ 1982 දී, ප්‍රවීණ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා අතින් 'සිංලංකා' කැසට් පටයක් සඳහා ලියැවීමෙන්. ගීතයේ සංගීත සංයෝජනයේදී මා ප්‍රධාන වශයෙන් යොදාගත්තේ තනි වයලිනයක් හා සිතාරයක් පමණයි.තනුවේ සහ මාලිනීගේ හඬෙහි ඇති භාවාත්මක බව තීව්‍ර කරන්නට එය ලොකු පිටිවහලක් වුනා කියල මට හිතෙනවා. Vocals: Falan Andrea Lyrics: Camilus Perera Music: Dr. Rohana Weerasinghe Original Singer: Malini Bulathsinhala Original Audio: Lights : Light House Videography: Nalaka Dayanath Post Production Mix & Mastering - Janaka Daladawatte | Pansilu Music Studio Sponsor: Sri Lanka Insurance Event Coordinator: Chandi Vitharana Sounds: Chathura Perera @Perfect Sounds Special Thanks: Sugath Hettiarachchi and Buddika Perera

Related Videos

More videos from Dr. Rohana Weerasinghe Official