Mandaram Andura Medin (මන්දාරම් අඳුර මැදින්) - Krishantha Erandaka | Adaraneeya Rohana (ආදරණිය රෝහණ)
Apr 22, 2026•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published2 months ago
Duration4:32
Video IDWHU9qN3etyA
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views80.8K
Likes1.1K
Comments65
Engagement Rate1.50%
Likes per 100 views1.42
Comments per 1K views0.80
Description
Mandaram Andura Medin (මන්දාරම් අඳුර මැදින්) - Krishantha Erandaka | Adaraneeya Rohana (ආදරණිය රෝහණ)
ශ්‍රී ලංකා ගුවන්විදුලියේ රජරට සේවය තුලින් මතුවුනු ප්‍රතිභාපූර්ණ ගායනවේදීන් කීපදෙනෙකුම පසුකාලයේ අපේ සංගීත ක්ෂේත්‍රයේ දිදුලන තරු බවට පත්වුනා. ඒ අතුරින් කැපී පෙනෙන්නෙකු ලෙස ක්‍රිශාන්ත එරන්දක සොයුරාව හඳුන්වා දියහැකියි. මේ ගායන වේදීන්හට ඉදිරියට එන්නට සුවිශේෂ දායකත්වයක් දුන්නේ අපේ ආදරණීය ගායන ශිල්පි විශාරද ගුණදාස කපුගේ සොයුරායි.
ක්‍රිශාන්තගේ ගීත ඇතුළත් මුල්ම කැසට් පටය සඳහා මා නිර්මාණය කරදුන් ගීතයක් මේ.
ප්‍රවීණ ගී පදරචක සාහිත්‍යවේදී මහින්ද දිසානායකයන්ගේ පුත් වය්ද්‍ය ගයාමන් දිසානායක තරුණයාද ගීපද රචනා ක්ෂේත්‍රයට හා හාපුරා කියා පිවිසෙන්නේ මේ ගීතය තුලින්. ක්‍රිශාන්තගේ ගීතාවලිය ඇතුළත මේ ගීතයට ලැබුනේ හොඳ ජනප්‍රියත්වයක්.
Vocals: Krishantha Erandaka
Lyrics: Dr.Gayaman Dissanayake
Music: Dr. Rohana Weerasinghe
Lights : Light House
Videography: Nalaka Dayanath
Post Production Mix & Mastering - Janaka Daladawatte | Pansilu Music Studio
Sponsor: Sri Lanka Insurance
Event Coordinator: Chandi Vitharana
Sounds: Chathura Perera @Perfect Sounds
Special Thanks: Sugath Hettiarachchi and Buddika Perera