Ada Patan Gani Prema Kathawak (අද පටන්ගනි ප්‍රේම කතාවක්) - Chirath Weerasinghe & Neranja Devi
Dec 26, 2025•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published5 months ago
Duration4:07
Video IDXGsIIdDS9E0
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views797
Likes49
Comments13
Engagement Rate7.78%
Likes per 100 views6.15
Comments per 1K views16.31
Description
Ada Patangani Prema Kathawak (අද පටන්ගනි ප්‍රේම කතාවක්)
මගේ පුතනුවන් දෙදෙනාම සංගීත ක්ෂේත්‍රය තුලට ඇතුළත් කිරීමට මම කිසිදු විටක අනුබලයක් දුන්නෙ නෑ. එහෙත් දෙදෙනාම මා නොදැනුවත්වම ක්ෂේත්‍රය තුල මේ වනවිට හිස ඔසවමින් ඉදිරියට එනබව මා දකින්නේ සතුටු සිතින් . ඔවුන් දෙදෙනාම පසුගිය කාලයේ ගීත කීපයක්ම ගායනා කර තිබුනා මෙන්ම ගී තනු නිර්මාණයටද එළඹ තිබුනා.
මෙවර මගේ කණිටු පුත් චිරාත්ට යුග ගීයක් ගැයීමට ඇරයුම් කර තිබුනේ නව පරපුරේ දක්ෂ ගායන ශිල්පිණියක වන නෙරංජාදේවී මීගහගේ විසින්. ඇය තරමක් බටහිර ශයිලියට ගී ගයන එමෙන්ම තුරුණු ශිල්පින් කීදදෙනෙකු සමග එක්ව සංගීත කණ්ඩායමක්ද මෙහෙයවන්නියක්.
මහින්ද රුද්‍රිගූ නම් ගීපද රචකයෙකු අතින් නිර්මාණය වූ මේ පදවැලට මා තනුව හා සංගීතය නිර්මාණය කරදුන්නා. මේ දෙදෙනාම ඉතා මිහිරට ගීතය ගායනා කළා.
Vocals | Neranja Devi Meegahage & Chirath Weerasinghe
Lyrics | Mahinda Rodrigo
Melody & Music Composed | Dr. Rohana Weerasinghe
All Music Tracks Programmed | Sugath Hettiarachchi @ RoW Music Studio
Voice Tracks Recorded | Chirath Weerasinghe & Gayan Perera
Mixed & Mastered | Sandaru Gamage @ Sage Studioz
Violins | Madushanka Rathnayake, Rukshan Gunawardhana, Thisara Bandara
Video Production | Art Part Factory
Producer & Production Manager | Anil Kumara Meegahage
Makeup | Rasika Thennakoon
Director/DOP/Edit/Colour | Lashan Sanjeewa
Lighting | Roshan Tharaka & Niwantha Yohan
Cast | Sayumini Vidwan Wijesinghe & Minol Sahan Gimhana Silva
Special Thanks
Luke Roshan Peter
Chilangani Mathika Dissnayake
Shanika Chandrasiri
Mala Priyadarshani Abenayake
Anula Jayasinghe Pathiranage