Ma Itin Yanna Yanawa (මා ඉතින් යන්න යනවා) - Ridma Weerawardena | Adaraneeya Rohana
Jul 5, 2025•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
PublishedJul 5, 2025
Duration3:54
Video IDcDAgefLqkxU
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views35.1K
Likes568
Comments35
Engagement Rate1.72%
Likes per 100 views1.62
Comments per 1K views1.00
Description
Ma Itin Yanna Yanawa (මා ඉතින් යන්න යනවා) - Ridma Weerawardena | Adaraneeya Rohana
වසර 2-3 කට පෙර BMICH හි පැවති කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සංදර්ශනයක් නැරඹීමට ගිය මට එහි ආරාධිත ශිල්පියෙකු ලෙස ගී ගැයූ යොවුන් ගායකයෙකු පිළිබඳව තදින්ම සිත ඇදී ගියා. ඒ තමයි අද ඉතාම ජනප්‍රියත්වයට පත්ව සිටින දක්ෂ ගායන ශිල්පි රිද්ම වීරවර්ධන . පසු කලකදී ඔහු මා හමුවී මගේ පැරණි ජනප්‍රිය තනුවක් ගයන්නට අවසර ඉල්ලා සිටියා. මම ඉතා කැමැත්තෙන් ඊට ඉඩ දුන්නා. ඒ අයුරු ඔහු ගැයුවේ 'මා ඉතින් යන්න යනවා' ගීතයයි. රත්න ශ්‍රී විජේසිංහයන් ලියූ සුනිල් එදිරිසිංහ ගැයූ මේ ගීතයට රිද්ම අලුත් හැඩයක් දී අලුත් රසික පරම්පරාව වෙත ගෙනගියා. මේ අයුරින් මගේ ගීතනු අලුත් රසිකයන්ට විඳින්නට මං සැලසීම මට ලොකු සතුටක්. ඒ නිසාම මෙවර මගේ 'ආදරණීය රෝහණ' ප්‍රසංගයේ මේ ගීය ගයන්නට මම රිද්මව සම්බන්ධ කරගත්තා. සුගත් හෙට්ටිආරච්චි මීට ආකර්ශණීය සංගීත ආලේපනයක් මුසු කළා.
Lights : Light House
Videography: Nalaka Dayanath
Post Production Mix & Mastering - Janaka Daladawatte | Pansilu Music Studio
Sponsor: Sri Lanka Insurance
Event Coordinator: Chandi Vitharana
Sounds: Chathura Perera @Perfect Sounds
Special Thanks: Sugath Hettiarachchi and Buddika Perera