ලංකාවේ විදියට නවසීලන්තයේ එලවන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා! රියදුරු බලපත්‍රය ගන්න දැනගත යුතු රහස්...
May 1, 2026•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published3 weeks ago
Duration3:41
Video IDdl6tyKxdZpM
Languageen
CategoryNews & Politics
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views17
Likes0
Comments0
Engagement Rate0.00%
Likes per 100 views0.00
Comments per 1K views0.00
Video Tags
Description
නවසීලන්තයට අලුතින් පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට එරට මාර්ග නීති වලට හැඩගැසීම ලොකු අභියෝගයක් විය හැකියි. විශේෂයෙන්ම ලංකාවේදී තිබූ රිය පැදවීමේ පුරුදු නවසීලන්තයේදී වෙනස් කරගත යුත්තේ ඇයි? මෙම වීඩියෝවෙන් අප සාකච්ඡා කරන්නේ නවසීලන්තයේ රියදුරු බලපත්‍රය (Driving License) ලබාගැනීමට ඔබ අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාපටිපාටිය සහ අපේ අය සාමාන්‍යයෙන් කරන වැරදි පිළිබඳවයි.
ඔබ නවසීලන්තයේ රියදුරු බලපත්‍රය පළමු වතාවෙන්ම ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, මෙම වීඩියෝව නැරඹීම අත්‍යවශ්‍ය වේ.
සම්පූර්ණ වීඩියෝව නරඹන්න (Check the full video): https://www.youtube.com/watch?v=ZmUhYjIQLLY
👉 @nzlankanews
NZLankaTV සමගින් එක්වී නවසීලන්තයේ තොරතුරු නිවැරදිව දැනගන්න.
#NZLankaTV #NewZealandDriving #DrivingLicenseNZ #SriLankansInNZ #RoadRules #DrivingTestTips #KathabahaPodcast