Getapichcha Mal (ගැටපිච්ච මල් සුවඳ) - Miyuru Somarathne

May 30, 2025Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now

Video Overview

Video Details

PublishedMay 30, 2025
Duration4:11
Video IDppyebOBifWg
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views58.7K
Likes1.6K
Comments115
Engagement Rate2.88%
Likes per 100 views2.69
Comments per 1K views1.96

Description

Artist: Miyuru somarathne Lyrics:Madhushani Sarukkali Music: Dr. Rohana Weerasinghe. SONG PRODUCTION. Music Track Recorded: Sugath Hettiarachchi @ Row Music Studio. Voice Recorded: Chirath Weerasinghe@ Row Music Studio. Mixed & Mastered: Sandaru Gamage @ SageStudios. Violin : Rukshangunawardhan/Madhushanka Rathnayake/Thisara Bandara percussion : Nihal kalubowila Cast-: Dasuni Navodya, Sayumini vidwan,Ragu tharanaga VIDEO PRODUCTION Video Director: Nalaka wijerathne Assistant Director: Praneeth mudalige Make up Artist: Sashendra Thumpaththu DOP: Lakshitha Bandara Video Editor: Nalaka wijerathne Colour Grading: Lakshitha Bandara Lyrics ගැටපිච්ච මල් සුවඳ කන්පෙත්ත ළඟ ඉහුණු හීනෙනුත් තාම නිදි බිඳිනවා පරවෙච්ච මල් මතක සුහදිනිය නුඹ දුන්නු දරා ළය තව හුස්ම වැටෙනවා මග හැරුණු ජීවිතේ සොයනවා.. අත අතැර යන්න ගිය හිත නතර වුණු තැනට ඉඳහිට දෙපා තාම ඇදෙනවා නුඹ සලා ගිය සිනා ඇහෙනවා.. මග නොහැර එන රෑට නිල් පුංචි තරුවකට හිතේ දුක පවසන්න හිතෙනවා ඔච්චමට සඳ සිනා සලනවා..

Related Videos

More videos from Dr. Rohana Weerasinghe Official