රුවන්වැලි මහා සෑ වන්දනා පිංකම පිළිබඳ සැදැහැවත් දැණුවත් කිරීමයි.....
Jan 9, 2026•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published6 months ago
Duration0:50
Video IDuaASMST0sNc
Languagesi
CategoryEducation
PrivacyPublic
Made for KidsNo
Video TypeYouTube Short
Performance Metrics
Views212
Likes15
Comments0
Engagement Rate7.08%
Likes per 100 views7.08
Comments per 1K views0.00
Description
රුවන්වැලි මහා සෑ වන්දනා පිංකම පිළිබඳ සැදැහැවත් දැණුවත් කිරීමයි.....
ඉදිරි දින තුන තුළ යලිත් රටට ඇතිවිය හැකි පීඩන අවපාතයක අවදානම සහ අධික වර්ශාපතන පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින සිදුකල අනතුරු ඇගවීම් සැලකිල්ලට ගෙන
ජනවාරි 10 වනදින රුවන්වැලි මහා සෑ පිංබිමේ දී අප සංවිධානය කල මහා සෑ වන්දනා පිංකම සදහා සහභාගි වන සැදැහැවතුන්ට අපහසුතා ඇති නොවන පරිදි
ජනවාරි 17 වන සෙනසුරාදා දින දක්වා කල්දැමීමට තීරණය කොට ඇත.
එදිනට පිංකම එලෙසම පැවැත්වේ.
#methtv #methsadahamvikashaya #peotv111 #ruwanwelimahaseya METH TV Galigamuwe Gnanadeepa Thero