රටම දන්න නිවේදකයා තරුණ වෙන්න ඩයි ගාලා මරණය පෙනි පෙනි ගැලවුණ හැටි 😯😯| Srinimal Padmakumara Life Story

Feb 8, 2025Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now

Video Overview

Video Details

PublishedFeb 8, 2025
Duration7:02
Video IDxfg2ADD9VPU
Languagesi
CategoryEntertainment
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views23.6K
Likes132
Comments44
Engagement Rate0.75%
Likes per 100 views0.56
Comments per 1K views1.87

Description

#Artistdiaries අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා unbelievable story told by popular actor Sirinimal Padmakumara (මුහුණු පොතෙන් උපුටා ගත්තකි.) උපුටා ගැනීම මගේ රැවුල සුදු උණු හැටි......කියන්න වටිනම කතාවක් ඔබ දන්නවා ඇති 1983 රේඛා ටෙලිනාට්යය මං රඟපාන කාලේ මූනේ රැවුල් ගහක්වත් තිබුණේ නෑ . ඊට පස්සේ අසූ පහේ ගාමිණී ෆොන්සේකා එක්ක සුදු සහ කළු රඟපානකොට ඒත් මූනේ රැවුල නෑ, පස්සේ නිහාල් සිංහ සර් මගෙන් දවසක් කෝල් කරලා ඇහුවා ‘‘ තමුන්නාන්සේගේ මූණේ රැවුල වැවෙනවද “ කියලා . ඒ එයාගෙ කනාවේ විලාශය . මං කිව්වා වැව්වොත් වැවෙයි සර් ... කියලා .. ඊට පස්සේ මගෙන් ඇහුවා කොච්චර කල් ඉන්න වෙයිද කියලා .. මං කිව්වා මාසයක් දෙකක් බලමූ කියල එහෙනම් රැවුලත් වවාගෙන එනවකො ඔෆිස් පැත්තේ කියලා සර් කිව්වා මාස දෙකක් විතර රැවුල කපන් නැතුව ඉන්නකොට මෙන්න බොලේ මූණ පුරා කළු පාටට රැවුල වැවෙන්න පටන් ගත්තා . මාස දෙකකින් රැවුල පුරෝගෙන මං සර් හම්බවෙන්නෙ ටෙලිසිනේ කාර්යාලයට ගියා . මාව දැක්ක ගමන් ආ.... ඔය ඉන්නේ මට ඕන කරන මනුස්සයා කියලා කිව්වා . බලනකොට එයාගේ ඊළඟ ටෙලිනාට්යයේ දේවිකා මිහිරානි සමග ප්රධාන චරිතය රඟපාන්න මාව තෝරගෙන තියෙනවා . ටෙලි නාට්යයේ නම “ සුළඟ “ . ඒක හරිම ජනප්රිය උනා . හැබැයි අවාසනාවකට අද ඒ ටෙලිනාට්යයේ එක පිටපතක්වත් කා ළඟවත් නෑ. අන්තිමේදී මගේ මූණේ අනන්යතාවය මේ රැවුල බවට පත්වුණා. මූණේ රැවුල වවපු , සරමයි කමිසෙයි ඇඳගෙන නිවේදන කටයුතු කරන නිවේදකයා ලෙසයි මාව රූපවාහිනී රසිකයෝ හැඳින්නුවේ ටික කලක් යනකොට මගේ වයසත් අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වුණා. රැවුල් ගස් අතරින් කම්මුලට කිට්ටුවේ රැවුල් ගස් මුල සුදු පාට වේගන එන්න පටන් ගත්තා . ඒ කාලෙ ඉඳන් අවුරුදු පහළොවක් විතර එක දිගට ගොඩ්රිජ් උලන්න මට සිද්ධ වුණා . අන්තිමේදි ගොඩ්රිජ් ඩයි කළු රැවුල මගේ මුහුණ බවට පත්වුණා For Copyright Matters Please Contact Us At : [email protected] ______________________________________ FOLLOW ME ON SOCIAL ➜ TikTok : https://www.tiktok.com/@artist_diaries ______________________________________ MUSIC BY ➜ Youtube Audio Library ______________________________________ RELATED TAGS #Artistdiaries #srinimal # # Note - SOME OF THE IMAGES / PICTURES SHOWN IN THE VIDEO BELONGS TO BE RESPECTED OWNERS AND NOT ME... I AM NOT THE OWNER OF THAT PICTURES SHOWED IN THE VIDEO )

Related Videos

More videos from Artist Diaries